Join Us
Documentaries by eLearning.lk | Tutorials by eLearning.lk | WhatsApp Channel | Telegram Group | Facebook Page | Facebook Group | Instagram | LinkedIn | Twitter | TikTok
Contact Us
Direct Calls: 075 6 700 700 | WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 | Email: support@elearning.lk
Upcoming FREE Webinars

June 11: FREE Seminar : Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies | 08.00 PM - 10.00 PM | Sinhala Medium
ඔබත් Cybersecurity ගැන ඉගෙන ගැනීමට ආසාවෙන් සිටින, නමුත් ඒ පිළිබඳ කිසිදු මූලික දැනුමක් නොමැති කෙනෙක්ද?, CEH v13 | CompTIA Security+ | NIST CSF වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන Job-Ready පාඨමාලාවක් සොයනවාද?, Real-world Hacking Tools, Threat Detection සහ Defense Labs ප්‍රායෝගිකව පුහුණු වීමට කැමතිද? එසේනම් Cybersecurity ගැන මුල සිට රැකියාවකට සුදුසු මට්ටම (Beginner to Job-Ready) දක්වා ඉගෙන ගන්න පුළුවන් පාඨමාලාවක් eLearning.lk අපි ඔබ වෙත ගෙන එනවා. ඒ වගේම CEH v13, ISO 27001, NIST CSF & SOC 2 Standards වලට ගැළපෙන පරිදි මෙම පාඨමාලාවේ විෂය නිර්දේශය ඉතාමත් ප්‍රායෝගිකව සකස් කර තිබෙනවා. eLearning.lk ගෙන එන Cybersecurity පාඨමාලාව ගැන විස්තර දැන ගැනීමට වගේම, Cybersecurity විෂය ගැන ඉගෙන ගැනීමට උනන්දු ඔයාලා හැමෝම, ජුනි මස 11 වෙනිදා රාත්‍රී 8.00 සිට පවත්වන Cyber Security Essentials FREE Seminar එකට අදම Register වෙන්න.
* Register Now | Join WhatsApp Group | Add to Calendar
June 13 : FREE Seminar : Advanced Microsoft Excel with AI : Training & Building Excel Modules | 07.00 PM - 09.00 PM | Sinhala Medium
හැමදාම Microsoft Excel භාවිතා කරන ඔබ, තවමත් භාවිතා කරන්නෙ Basic Features විතරද? Reports හදන්න සෑහෙන කාලයක් වැය කරනවද? වැඩ Slow කියලා හැමදාම දොස් අහනවද? නොදන්න දේවල් Internet එකෙන් Search කරලා ඉගෙනගන්න ලොකු වෙලාවක් යනවද? කරන කරන හැම වැඩේම Boring වෙලාද? මේ නිසා Job එකත් ටිකෙන් ටික එපාවේගෙන එනවද? එහෙනං, Microsoft අපේ Microsoft Advanced Excel Training එක කියන්නෙ ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා. බොහෝ දෙනා Excel Features වලින් පාවිච්චි කරන්නේ 10% විතර. 90-100% පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තොත් ඔබේ කාලය කොච්ච්චර ඉතිරි වේවිද? ඒ වගේම ඒ ඉතිරිවෙන කාලයෙත් ඔයාලට හිතාගන්නවත් බැරි කාලයක් ඉතුරු කරගන්න පුලුවන් Excel එක්කම AI භාවිතා කළොත්... Excel වල විවිධ Functions සහ VBA Codes Generate කරගන්න වගේම, Excel යොදාගෙන කරන එදිනෙදා වැඩ වලදි ඔයාලට AI භාවිතා කරලා ඉක්මණින්ම විසදුම් ලබා ගන්නත් පුලුවන්. 2026 ජුනි මස 13 වන දින eLearning.lk අපි නොමිළේ අරගෙන එන Advanced Microsoft Excel Seminar එකට දැන්ම Register වෙන්න!
* Register Now | Join WhatsApp Group | Add to Calendar
2026 July : FREE Seminars : Upcoming Events | Sinhala Medium
ඉදිරියේදී එන eLearning.lk පාඨමාලා සම්බන්ධව තොරතුරු දැනගැනීමට දැන්ම මෙම Form එක සම්පූර්ණ කරන්න. අපි ඒ පිළිබඳව ඔබ වෙත සවිස්තරාත්මක Email එකක් එවීමට සූදානම්!